Showing posts with label Hercules. Show all posts
Showing posts with label Hercules. Show all posts

Friday, August 18, 2017

මතකද Disney's Hercules

මතකද Disney's Hercules



මද්දට මතක් උනා ගහපු පලවෙනි pc  ෙග්ම්එක super Mario නම් ෙනමයි ඕං,මතකද Disney's Hercules කියල එකක් තිබ්බා ඔන්න ඕක තමයි මද්ද නම් මුලින්ම ගැහුෙව. නිකමට වගේ google අයිය ෙගන් අහල බැලුවා. ඔය ෙගම් එක ගහන කාලෙ සිරසෙද ෙකාහෙද ඒ tv series එකත් ගියා වගේ ලාවට මතකයි. ෙකාහොමත් ෙබාග දාන ෙගාඩක් අය අතීත කාමියෝ කියල මද්දටහිතුන. ඔන්න කැමකිනම් ගහල බලන්නකෝ windows  and mac  ෙදගොල්ලන්ටම පුලුවන්. 


install ෙකාරන්න බැරි අව්ලක්   ආෙවාත් පහලින්  ෙකාටන්නකෝ