Showing posts with label password hack. Show all posts
Showing posts with label password hack. Show all posts

Friday, August 25, 2017

Windows 10 login password එක කඩමුද?

windows 10 පාස්වර්ඩ් අමතක නම් මොකද කරන්නෙ?



මද්දට නම්  නිකරම  අවශ්‍ය වෙන දෙයක් ඔයාලටත්  ඕන වෙයි  කියල බෙදාගන්න හිතුවා.
මුලින්ම  අපට අවශ්‍ය වෙනව windows10 cd එකක් හරි bootable usb එකක් හරි.

මුලින්ම boot order එක සීඩී හරි පෙන් එක හරි මුලට දාල හදාගන්න. (ඔව් ඔව් ඕනි නම්  boot මෙනු එකට ගිහින් තේරුවත් හරි)
හරි දැන් තමයි සීන් එක පටන් ගන්නෙ
ඕන්න ඔතනදි Shift+F10. ගහන්නකෝ



(මේ මොන ලබ්බක්ද?)හරි හරි ඕකෙන් තමයි  වැඩේ  දෙන්නෙ.

move d:\windows\system32\utilman.exe d:\windows\system32\utilman.exe.bak

ඔන්න ඔය ටික ටයිප් කරන්න මුලින්.
(utilman.exe කියන පයිල් එක නම මාරු කරන් එකයි වෙන්නෙ)

copy d:\windows\system32\cmd.exe d:\windows\system32\utilman.exe

(cmd.exe පයිල් එක utilman.exe කියල වෙනස් කරපු එක තමයි ඒ )



දැන් ඉතිම් වෙන්නෙ නෑ කියල දගලන්න එපා ඔය D:\ කියන එක C:\ වලට වෙනස් කරල බලන්න මතක ඇතිව තැන් දෙකේම හොදේ(පටන් ගන්න කලින් DIR C:\WINDOWS\SYSTEM32\UTILMAN.EXE  කියල ගහල පාත් එක බලාගන්නත් පුලුවන් ඒවා වැඩි ඩැඩ)

හරි දැන් බූට් ඕඩර් එක හරියට හදලා (RESTART  කරල BIOS වලට ගිහන් හොදේ) LOGIN එකට යන්න.




ඔන්න ඔය පහලින් පෙන්නල තියෙන එක ක්ලික් කරන්න කෝ.


ඔන් ආව භාන්ඩේ.


දැන් ඔතන net user කියල type කරන්න.



ඔය පෙන්න්නෙ යූසර් ලිස්ට් එක

 net user administrator 

කියල ටයිප් කරනව එච්චරයි දැන් වැඩේ හරි(administrator  වෙනුවට ඔයාගෙ යූසර් එකවුන්ට් එකේ නම දාගන්න.)


⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪


net user <username> /add
අලුත් යූසර් කෙනෙක්ව හදාගන්න.



net localgroup administrators <username> /add
ඇඩ්මින් යූසර් කෙනෙක්ව හදා ගන්න.
**සමහර පින්තූර ගූගල් තමයි හොයල දුන්නෙ.