Wednesday, August 30, 2017

how to view saved password in web browser

web browser එකේ සේව් කරපු පාස්වර්ඩ් බලමුද?


පොඩ්ම පොඩි හොර වැඩක් කියල දෙන්නයි හදන්නෙ

මේකෙන් පස්සෙ වෙබ් බ්‍රවුසර් එකේ පාස්වර්ඩ් සේව් කරන එක ගැන දෙපාරක් හිතන්න වෙයි

මුල්න්ම පාස්වර්ඩ් එක බලාගන්න අවශ්‍ය ලොගින් එකට යන්න           (facebook,gmail,... ඕනි එකක්)




දැන් ඔය කලුපාට ඩොට් වලින් පෙන්නන පාස්වර්ඩ් එක සිලෙක්ට් කරල RIGHT CKICK කරන්න.




























ඔය යටම තියෙන INSPECT  කියන එක ඔබන්නකෝ






























ඔය පෙන්නල තියෙන INPUT TYPE කියන එක  TEXT කියල වෙනස් කරන්න. 





























වැඩේ හරි නම් කොමෙන්ටුවක් දාන්න. (අව්ලක් තිබ්බත් අහන්න  දන්න විදියට කියල දෙන්නම්)















Friday, August 25, 2017

Windows 10 login password එක කඩමුද?

windows 10 පාස්වර්ඩ් අමතක නම් මොකද කරන්නෙ?



මද්දට නම්  නිකරම  අවශ්‍ය වෙන දෙයක් ඔයාලටත්  ඕන වෙයි  කියල බෙදාගන්න හිතුවා.
මුලින්ම  අපට අවශ්‍ය වෙනව windows10 cd එකක් හරි bootable usb එකක් හරි.

මුලින්ම boot order එක සීඩී හරි පෙන් එක හරි මුලට දාල හදාගන්න. (ඔව් ඔව් ඕනි නම්  boot මෙනු එකට ගිහින් තේරුවත් හරි)
හරි දැන් තමයි සීන් එක පටන් ගන්නෙ
ඕන්න ඔතනදි Shift+F10. ගහන්නකෝ



(මේ මොන ලබ්බක්ද?)හරි හරි ඕකෙන් තමයි  වැඩේ  දෙන්නෙ.

move d:\windows\system32\utilman.exe d:\windows\system32\utilman.exe.bak

ඔන්න ඔය ටික ටයිප් කරන්න මුලින්.
(utilman.exe කියන පයිල් එක නම මාරු කරන් එකයි වෙන්නෙ)

copy d:\windows\system32\cmd.exe d:\windows\system32\utilman.exe

(cmd.exe පයිල් එක utilman.exe කියල වෙනස් කරපු එක තමයි ඒ )



දැන් ඉතිම් වෙන්නෙ නෑ කියල දගලන්න එපා ඔය D:\ කියන එක C:\ වලට වෙනස් කරල බලන්න මතක ඇතිව තැන් දෙකේම හොදේ(පටන් ගන්න කලින් DIR C:\WINDOWS\SYSTEM32\UTILMAN.EXE  කියල ගහල පාත් එක බලාගන්නත් පුලුවන් ඒවා වැඩි ඩැඩ)

හරි දැන් බූට් ඕඩර් එක හරියට හදලා (RESTART  කරල BIOS වලට ගිහන් හොදේ) LOGIN එකට යන්න.




ඔන්න ඔය පහලින් පෙන්නල තියෙන එක ක්ලික් කරන්න කෝ.


ඔන් ආව භාන්ඩේ.


දැන් ඔතන net user කියල type කරන්න.



ඔය පෙන්න්නෙ යූසර් ලිස්ට් එක

 net user administrator 

කියල ටයිප් කරනව එච්චරයි දැන් වැඩේ හරි(administrator  වෙනුවට ඔයාගෙ යූසර් එකවුන්ට් එකේ නම දාගන්න.)


⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪


net user <username> /add
අලුත් යූසර් කෙනෙක්ව හදාගන්න.



net localgroup administrators <username> /add
ඇඩ්මින් යූසර් කෙනෙක්ව හදා ගන්න.
**සමහර පින්තූර ගූගල් තමයි හොයල දුන්නෙ.

Friday, August 18, 2017

මතකද Disney's Hercules

මතකද Disney's Hercules



මද්දට මතක් උනා ගහපු පලවෙනි pc  ෙග්ම්එක super Mario නම් ෙනමයි ඕං,මතකද Disney's Hercules කියල එකක් තිබ්බා ඔන්න ඕක තමයි මද්ද නම් මුලින්ම ගැහුෙව. නිකමට වගේ google අයිය ෙගන් අහල බැලුවා. ඔය ෙගම් එක ගහන කාලෙ සිරසෙද ෙකාහෙද ඒ tv series එකත් ගියා වගේ ලාවට මතකයි. ෙකාහොමත් ෙබාග දාන ෙගාඩක් අය අතීත කාමියෝ කියල මද්දටහිතුන. ඔන්න කැමකිනම් ගහල බලන්නකෝ windows  and mac  ෙදගොල්ලන්ටම පුලුවන්. 


install ෙකාරන්න බැරි අව්ලක්   ආෙවාත් පහලින්  ෙකාටන්නකෝ