Wednesday, August 30, 2017

how to view saved password in web browser

web browser එකේ සේව් කරපු පාස්වර්ඩ් බලමුද?


පොඩ්ම පොඩි හොර වැඩක් කියල දෙන්නයි හදන්නෙ

මේකෙන් පස්සෙ වෙබ් බ්‍රවුසර් එකේ පාස්වර්ඩ් සේව් කරන එක ගැන දෙපාරක් හිතන්න වෙයි

මුල්න්ම පාස්වර්ඩ් එක බලාගන්න අවශ්‍ය ලොගින් එකට යන්න           (facebook,gmail,... ඕනි එකක්)




දැන් ඔය කලුපාට ඩොට් වලින් පෙන්නන පාස්වර්ඩ් එක සිලෙක්ට් කරල RIGHT CKICK කරන්න.




























ඔය යටම තියෙන INSPECT  කියන එක ඔබන්නකෝ






























ඔය පෙන්නල තියෙන INPUT TYPE කියන එක  TEXT කියල වෙනස් කරන්න. 





























වැඩේ හරි නම් කොමෙන්ටුවක් දාන්න. (අව්ලක් තිබ්බත් අහන්න  දන්න විදියට කියල දෙන්නම්)















9 comments:

  1. මේව දානව වගේම, මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන විදිහත් දැම්මනම් වටිනව මද්දෝ ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට
      ඒක ගැන තමයි මුලින්ම කීවෙ දෙපාරක් හිතන්න සේව් කරන්න කලින්.

      Delete
    2. කන්ඩත් ඉතිම් IT කාරය නිසා ක්‍රමයක් දන්නවනම් කියපන්කො මට නම් හොයාගන්න බැරි උනා.

      Delete
    3. මගේ ස්පෙෂලයිසේෂන් එක ERP & Software Implementation බං, ඒ නිසා මම ඔය සීන් ගැන ලොකුවට දන්නේ නැහැ.

      අපේ සමහර ෂුවර් නැති අලුකුත්තෙරුවෝ ගැන මතක් වෙලා මට හිතුන දේ කිව්වෙ :-D

      Delete
    4. මටත් තාම ක්‍රමයක් හිතට ආවෙ නෑ බං.
      හොදම වැඩේතමයි සෙව් නොකර ඉන්න එක.

      Delete
  2. කරලා බලන්න ඔ්ෙන්

    ReplyDelete