Monday, September 10, 2018

Thunderbird වදයක්ද?

Thunderbird පාවිච්චිය වදයක් කියල හිතෙන්නනෙ backup & restore කරන්න උනාමයිි.

ඒකට පොඩි විසදුමක්

1.backup කරමු
  • ⊞ Win+R opens the Run dialog box. අරගෙන %appdata% කියල ටයිප් කරගන්න. (එහෙම නැත්තම් C:\Users\XXXXXX\AppData\Roaming කියන තැනට යන්න [XXXXXX වෙනුවට තමන්ගෙ යූසර් එකවුන්ටට් නම දාගන්ට අෑ]
  • Thunderbird පෝල්ඩර් එක ඕපන් කරල Profiles පෝල්ඩර් එක කොපි කරගන්න
































ඔන්න ඕක කැමති තැනකට සේව් කර ගත්ත නම් සේරම හරි 


දැන් ගත්තු එක restore කරමු නේද?

⊞ Win+R opens the Run dialog box. අරගෙන thunderbird.exe -p කියල ටයිප් කරගන්න


1.

2.දැන් ඔයාලට ලැබුන වින්ඩෝ එකෙන් crate profile යන්න තෝරන්න (දකුනු පස කොටුව තුල නම් තිබීම හෝ නොතිබීම තීීරනය වන්නේ දැනට ඇති මේල් සෙටප් එක මතයි)























3.නමක් දාගන්න

4. කලිින් කොපිි කරගත්තු පෝල්ඩර් එක තෝරන්න.























5. Profiles පෝල්ඩරය තුල Profiles එකක් හෝ කිහිපයක් තිබිය හැක නිවැරදි එක තෝරාගන්න 






















6. තමන් අලුතින් සෑදූ නම තෝරා start Thunderbird දෙන්න.

Wednesday, August 30, 2017

how to view saved password in web browser

web browser එකේ සේව් කරපු පාස්වර්ඩ් බලමුද?


පොඩ්ම පොඩි හොර වැඩක් කියල දෙන්නයි හදන්නෙ

මේකෙන් පස්සෙ වෙබ් බ්‍රවුසර් එකේ පාස්වර්ඩ් සේව් කරන එක ගැන දෙපාරක් හිතන්න වෙයි

මුල්න්ම පාස්වර්ඩ් එක බලාගන්න අවශ්‍ය ලොගින් එකට යන්න           (facebook,gmail,... ඕනි එකක්)




දැන් ඔය කලුපාට ඩොට් වලින් පෙන්නන පාස්වර්ඩ් එක සිලෙක්ට් කරල RIGHT CKICK කරන්න.




























ඔය යටම තියෙන INSPECT  කියන එක ඔබන්නකෝ






























ඔය පෙන්නල තියෙන INPUT TYPE කියන එක  TEXT කියල වෙනස් කරන්න. 





























වැඩේ හරි නම් කොමෙන්ටුවක් දාන්න. (අව්ලක් තිබ්බත් අහන්න  දන්න විදියට කියල දෙන්නම්)















Friday, August 25, 2017

Windows 10 login password එක කඩමුද?

windows 10 පාස්වර්ඩ් අමතක නම් මොකද කරන්නෙ?



මද්දට නම්  නිකරම  අවශ්‍ය වෙන දෙයක් ඔයාලටත්  ඕන වෙයි  කියල බෙදාගන්න හිතුවා.
මුලින්ම  අපට අවශ්‍ය වෙනව windows10 cd එකක් හරි bootable usb එකක් හරි.

මුලින්ම boot order එක සීඩී හරි පෙන් එක හරි මුලට දාල හදාගන්න. (ඔව් ඔව් ඕනි නම්  boot මෙනු එකට ගිහින් තේරුවත් හරි)
හරි දැන් තමයි සීන් එක පටන් ගන්නෙ
ඕන්න ඔතනදි Shift+F10. ගහන්නකෝ



(මේ මොන ලබ්බක්ද?)හරි හරි ඕකෙන් තමයි  වැඩේ  දෙන්නෙ.

move d:\windows\system32\utilman.exe d:\windows\system32\utilman.exe.bak

ඔන්න ඔය ටික ටයිප් කරන්න මුලින්.
(utilman.exe කියන පයිල් එක නම මාරු කරන් එකයි වෙන්නෙ)

copy d:\windows\system32\cmd.exe d:\windows\system32\utilman.exe

(cmd.exe පයිල් එක utilman.exe කියල වෙනස් කරපු එක තමයි ඒ )



දැන් ඉතිම් වෙන්නෙ නෑ කියල දගලන්න එපා ඔය D:\ කියන එක C:\ වලට වෙනස් කරල බලන්න මතක ඇතිව තැන් දෙකේම හොදේ(පටන් ගන්න කලින් DIR C:\WINDOWS\SYSTEM32\UTILMAN.EXE  කියල ගහල පාත් එක බලාගන්නත් පුලුවන් ඒවා වැඩි ඩැඩ)

හරි දැන් බූට් ඕඩර් එක හරියට හදලා (RESTART  කරල BIOS වලට ගිහන් හොදේ) LOGIN එකට යන්න.




ඔන්න ඔය පහලින් පෙන්නල තියෙන එක ක්ලික් කරන්න කෝ.


ඔන් ආව භාන්ඩේ.


දැන් ඔතන net user කියල type කරන්න.



ඔය පෙන්න්නෙ යූසර් ලිස්ට් එක

 net user administrator 

කියල ටයිප් කරනව එච්චරයි දැන් වැඩේ හරි(administrator  වෙනුවට ඔයාගෙ යූසර් එකවුන්ට් එකේ නම දාගන්න.)


⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪⧪


net user <username> /add
අලුත් යූසර් කෙනෙක්ව හදාගන්න.



net localgroup administrators <username> /add
ඇඩ්මින් යූසර් කෙනෙක්ව හදා ගන්න.
**සමහර පින්තූර ගූගල් තමයි හොයල දුන්නෙ.

Friday, August 18, 2017

මතකද Disney's Hercules

මතකද Disney's Hercules



මද්දට මතක් උනා ගහපු පලවෙනි pc  ෙග්ම්එක super Mario නම් ෙනමයි ඕං,මතකද Disney's Hercules කියල එකක් තිබ්බා ඔන්න ඕක තමයි මද්ද නම් මුලින්ම ගැහුෙව. නිකමට වගේ google අයිය ෙගන් අහල බැලුවා. ඔය ෙගම් එක ගහන කාලෙ සිරසෙද ෙකාහෙද ඒ tv series එකත් ගියා වගේ ලාවට මතකයි. ෙකාහොමත් ෙබාග දාන ෙගාඩක් අය අතීත කාමියෝ කියල මද්දටහිතුන. ඔන්න කැමකිනම් ගහල බලන්නකෝ windows  and mac  ෙදගොල්ලන්ටම පුලුවන්. 


install ෙකාරන්න බැරි අව්ලක්   ආෙවාත් පහලින්  ෙකාටන්නකෝ


Friday, July 7, 2017

VLSM නිබන්ධන උදාහරන සමගින්

VLSM Tutorial with Examples
VLSM නිබන්ධන උදාහරන සමගින්

සැබෑ ජීීවිතයේදී සබ්නෙට් කිරීමේදී සමහර සබ්නෙට් විශාල වසයෙන් host addresses අවශ්යවන අතර සමහරසබිනෙට වලට ඉතා  සුලු වශයෙන් host addresses අවශ්යවේ.

උදාහරනයක් ලෙස  chiraANcompany  හි network administrator ඔබයැයි සිතන්න. එම සමාගමේ ඩිපාර්මන්ට් සදහා host addresses අවශ් වන්නේ පහත ආකාරයෙනි.
·         ගිනුම් දෙපාර්තමේන්තුව  සදහා 74ක්
·         පරිපාලන අංශ්යය සදහා 28
·         නිෂ්පාදන අංශය සදහා 52
·         සෑම දෙපාර්තමේන්තුවක්ම wan link සම්බන්ද වී ඇත.
·         සෑම wan link 1ක් සදහාම host addresses 2ක් අවශ් වේ




 













 

FLSM ක්රමය භාවිතා කලහොත් class B IP එකක් හෝ class C IP addresses 2 ක් ගන්න වෙනවා

First choice (purchase a class B IP address)
මුලින්ම අපි බලමු class B IP address එකක් සමග   .
172.168.1.0/23
මෙහිදී  subnets 128 ක් හා එක subnet එකක් සදහා hosts  510 ක් ලැබෙනවා නමුත් අපිටඅවශ් වන්නේ  subnet 6 ක් හා addresses 160ක් පමනයි.
දෙවැනි ක්රමය(Class C IP addresses 2ක් )  
·      192.168.1.0/25
·      192.168.2.0/26
පලමුවන address එක 192.168.1.0/25 ලෙස Subnetting කලහොත් hosts 126 ක් සමගින් subnets 2 ක් ලැබේ.
දෙවන address එක 192.168.1.0/25 ලෙස Subnetting කලහොත් hosts 62 ක් සමගින් subnets  ක් ලැබේ.
තවමත්  අපි  IP address 300 ක් පමන නාස්ති කරනවා.
Variable Length Subnet Mask
Variable Length Subnet Mask (VLSM) සමගින් අපට පුලුවන් subnets තවත් කුඩා සබ්නෙට් වලට කඩා ගැනීමට, networks වල අවශ් තාවය අනුව.
ඉහලින් දැක්වූ සමාගමට subnets 6ක් හා host addresses 160ක් අවශ්යයි
VLSM භාවිතයෙන් අපිට පුලුවන් එක class C address ස්පේස් එකක් යොදාගෙන මෙම අවශ්යතාවය සැපිරීමට.

VLSM Subnetting
VLSM Subnetting  හිදී අපි කරන්නේ network එකේ සබිනෙට් අවශ් තාවය අනුව subnets නැවත subnets කිරීමක්
VLSM Subnetting සදහා පියවර
·         ලොකුම සෙග්මන්ට් එක හොයාගමු. Hosts address වැඩිම ප්රමානයක් අවශ් සෙග්මන්ට්එක.
·         Hosts address වැඩිම ප්රමානයක් අවශ් සෙග්මන්ට්එක අනුව Subnetting කරන්න.
·          සුදුසු subnet mask එක ලොකුම සෙග්මන්ට් එකට එසයින් කරගන්න.
·         දෙවන විශාලම සෙග්මන්ට් එක සදහා, ඊලගට ගන්න පපුලුවන් subnet එක තෝරාගෙන සුදුසුම සබ්නෙට් මාස්ක් එක දාන්න (මඤ්ඤංවගේ නේද අව්ලක් හැනැ උදාහරනය බලපුවාම තේරෙයි)
·         මේ විදියට අවසන් අවසන් නෙට්ව්ර්ක් එක දක්වාම කරන්න
VLSM Example
දැන් ඔයාල දන්නවඅයශ් පියවර ටික(මොන පිස්සුද බම්බුවක් කතාකරනව ). උදාහරනෙත් එක්ක තේරැම් ගන්න බලමු නේද.
අපේ කොම්පැනියට subnets 6ක් හා hosts 160ක් අවශ්යයි.

පලමු පියවර :- ලොකු එකේ හිටන් ( ;p ) පොඩි එකට වෙනකන් සෙග්මන්ට් ටික හදාගමුකො මුලින්ම .
Subnet
Segment
Hosts
1
ගිනුම්
74
2
නිෂ්පාදන
52
3
පරිපාලන
28
4
Wan link 1
2
5
Wan link 2
2
6
Wan link 3
2
Step 2 :- ලොකුම එකට මුලින් හදාගමු.  ඒකට අවශ් වෙන්නේ hosts 74ක් පමනයි /25 යොදා ගතහොත් අපට සබ්නෙට් 2ක් හා  host 126ක් ලැබෙනවා.
192.168.1.0/25
Subnet
Subnet 1
Subnet 2
Network ID
192.168.1.0
192.168.1.128
First host address
192.168.1.1
192.168.1.129
Last host address
192.168.1.126
192.168.1.254
Broadcast ID
192.168.1.127
192.168.1.255





Step 3 :-  දැන් එයාට සබ්නෙට්මාස්ක් එක දාගමු.
Segment
ගිනුම්
අවශ් ගණන
74
CIDR
/25
Subnet mask
255.255.255.128
Network ID
192.168.1.0
First hosts
192.168.1.1
Last hosts
192.168.1.126
Broadcast ID
192.168.1.127
Step 4:- Do දැන් දෙවනියට විශාලම කෙනාට subnett. එයට host addresses 52ක් අවශ්යයි. අපි /25 යොදාගෙන ගිනුම් අංශයට අවශ් ip ලබාගත්තා.
/26 න් අපට subnets 4ක් හා එකක් සදහා hosts 62ක් ලැබෙනවා.
192.168.1.0/26
Subnet
Subnet 1
Subnet 2
Subnet 3
Subnet 4
Network ID
0
64
128
192
First address
1
65
129
193
Last address
62
126
190
254
Broadcast ID
63
127
191
255








අපිට  subnet 1හා subnet 2 (0 to 127 දක්වා ) යොදාගත නොහැක මන්ද අපි ඒවා ගිනුම් අංශය සදහා යොගෙන ඇත. අපට 3වන  subnet එක නිෂ්පාදන අංශය සදහා යොදාගත හැක.
Segment
 නිෂ්පාදන
අවශ් ගණන
52
CIDR
/26
Subnet mask
255.255.255.192
Network ID
192.168.1.128
First hosts
192.168.1.129
Last hosts
192.168.1.190
Broadcast ID
192.168.1.191


Step 5 :- අපගේ මීලග segment එක සදහා hosts 28ක් අවශ්‍යයි .හරි දැන් අපි hosts 28ක්  සදහා සබ්නෙට් බලමු.
192.168.1.0/27
Subnet
Sub 1
Sub 2
Sub 3
Sub 4
Sub 5
Sub 6
Sub 7
Sub 8
Net ID
0
32
64
96
128
160
192
224
First Host
1
33
65
95
129
161
193
225
LastHost
30
62
94
126
158
190
222
254
Broadcast ID
31
63
95
127
159
191
223
255






Subnets 1 සිට 6 [0 සිට 191 දක්වා] කලින් සෙග්මන්ට් සදහා ශාවිතා කර ඇත. අපට 7 වන subnet එක මේ සහහා යොදාගත හැක.


Segment
පරිපාලන
අවශ් ගණන
28
CIDR
/27
Subnet mask
255.255.255.224
Network ID
192.168.1.192
First hosts
192.168.1.193
Last hosts
192.168.1.222
Broadcast ID
192.168.1.223
Step 6 :- අවසාන සෙග්මන්ටි 3 සදහා එක්සබ්නෙට් එකකට  hosts 2ක් අවශ්යවේ .
192.168.1.0/30
පහත පරිදි සබ්නෙට් ලබාගත හැක :-
0,4,8,12,16,20,24,28,32,36,40,44,48,52,56,60,64,68,72,76,80,84,88,92,96,100,104,108,112,116,120,124,128,132,136,140,144,148,152,156,160,164,168,172,176,180,184,188,192,196,200,204,208,212,216,220,224,228,232,236,240,244,248,252,256
මේ අතරින් subnet 1 සිට  subnet 56 ( 0 සිට 220 දක්වා) කලින් segments වලටඅපි භාවිතා කලා . අපිට පුලුවන්  224,228, හා 232 යන නෙට්වර්ක් අපේ Wan link තුන සදහා භාවිතා කරන්න.








Subnet
Subnet 57
Subnet 58
Subnet 59
Network ID
224
228
232
First host
225
229
233
Last host
226
230
234
Broadcast ID
227
231
235



wan links වලට සබ්නෙට් දාල බලමු.
Wan Link 1
Segments
Wan Link 1
අවශ් ගණන
2
CIDR
/30
Subnet mask
255.255.255.252
Network ID
192.168.1.224
First hosts
192.168.1.225
Last hosts
192.168.1.226
Broadcast ID
192.168.1.227






Wan Link 2
Segments
Wan Link 2
අවශ් ගණන
2
CIDR
/30
Subnet mask
255.255.255.252
Network ID
192.168.1.228
First hosts
192.168.1.229
Last hosts
192.168.1.230
Broadcast ID
192.168.1.231


Wan link 3
Segments
Wan Link 3
අවශ් ගණන
2
CIDR
/30
Subnet mask
255.255.255.252
Network ID
192.168.1.232
First hosts
192.168.1.233
Last hosts
192.168.1.234
Broadcast ID
192.168.1.235
දැන් අපි සියලුම segments සදහා IP addresses ssigne කරල ඉවරයි  , addresses 20 ක් තව ඉතිරිත් උනා.








Classful හා classless,  ඒකියන්නෙ FLSM හා VLSM තමයි.
Classful subnetting
FLSM සෑම සබ්නෙට් එකකටම සමාන හොස්ට් සංක්‍යාවක් ඇත. සෑම subnet එකක්ම සමාන subnet mask එකක් භාවිතා කරයි .
Classless subnetting
VLSM නෙට්වර්ක් එකේ අවශ් තාවය   අනුව  subnet එකින් එකට වෙනස් හොස්ට් සංක්‍යාවක් ඇත .