Monday, September 10, 2018

Thunderbird වදයක්ද?

Thunderbird පාවිච්චිය වදයක් කියල හිතෙන්නනෙ backup & restore කරන්න උනාමයිි.

ඒකට පොඩි විසදුමක්

1.backup කරමු
  • ⊞ Win+R opens the Run dialog box. අරගෙන %appdata% කියල ටයිප් කරගන්න. (එහෙම නැත්තම් C:\Users\XXXXXX\AppData\Roaming කියන තැනට යන්න [XXXXXX වෙනුවට තමන්ගෙ යූසර් එකවුන්ටට් නම දාගන්ට අෑ]
  • Thunderbird පෝල්ඩර් එක ඕපන් කරල Profiles පෝල්ඩර් එක කොපි කරගන්න
































ඔන්න ඕක කැමති තැනකට සේව් කර ගත්ත නම් සේරම හරි 


දැන් ගත්තු එක restore කරමු නේද?

⊞ Win+R opens the Run dialog box. අරගෙන thunderbird.exe -p කියල ටයිප් කරගන්න


1.

2.දැන් ඔයාලට ලැබුන වින්ඩෝ එකෙන් crate profile යන්න තෝරන්න (දකුනු පස කොටුව තුල නම් තිබීම හෝ නොතිබීම තීීරනය වන්නේ දැනට ඇති මේල් සෙටප් එක මතයි)























3.නමක් දාගන්න

4. කලිින් කොපිි කරගත්තු පෝල්ඩර් එක තෝරන්න.























5. Profiles පෝල්ඩරය තුල Profiles එකක් හෝ කිහිපයක් තිබිය හැක නිවැරදි එක තෝරාගන්න 






















6. තමන් අලුතින් සෑදූ නම තෝරා start Thunderbird දෙන්න.

3 comments: